ආයුර්වේද උපාධිධාරීන්ට පත්වීම් පිරි නැමීම වෙනුවෙන් ගෙන එන නව සේවා ව්‍යවස්ථාවට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම අද පෙරවරුවේ ගමපහ යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය ඉදිරිපිටදී ඇරඹීය.
ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය ශිෂ්‍ය සංගමය සහ රජයගේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙය සංවිධානය කර තිබිණි.
සුදුසුකම් වැඩි උපාධිධාරීන් වෙනුවට සුදුසුකම් අඩු උපාධිධාරීන්ට දේශපාලන අනුග්‍රහයෙන් පත්වීම් ලබා ගැනීමට ඇති ඉඩ කඩ නව සේවා ව්‍යවස්ථාවෙන් වැඩි වෙතියි ඔවුහු පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට අත්සන් කරන්න බැරිවුණානේ... (ස)
ඕක අද ඊයෙක වෙනදෙයක් නෙමෙයිනේ.... (ස)
මේ පාර ඡන්දෙ දෙනකොට බාල ඩීසල්, බාල පෙට්‍රල් වගේම බාල අපරාධ වගේ බාල දේවල් කරන අය ගැනත් සළකලා බලන්න හොදේ!!(නු)
මේක තමයි රටේ හැම තැනම තියෙන ගැටලුව.. අපි සියලුදෙනාම නැගී සිටිය යුතුයි මේ සදහා...!!(නු)
අවධානය යොමු කිරීම හොදයි.. හැබැයි ප්‍රතිඵලයක් වෙයිද කියන්න බැහැ..!!(නු)
ලංකාද්වීපයේ සිංහල ආයුර්වේද මහත්වරුන්, ඔය ඔක්කොම ලෙඩ රෝග කාලෙත් සමග නිට්ටාවට සුවකරයි. (නි)
රට පුරා වර්ජන, උද්ඝෝෂණ පෙත්සම් පාලකයෝ නිදි බීරි අලින්ට වීනා වයනවා වගේ...!!(නු)