( ප්‍රදීප් කුමාර )
කිලිනොච්චිය පුනරීන් නෙඩුන්කුලම ප්‍රදේශයේ වැසි ජලය එකතුවන වලකට ඇද වැටි වයස අවුරුදු එක හමාරක පමණ දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුනරන් පොලීසිය සදහන් කරයි .
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුෂ්පරාසා මිතුසනා නැමති දැරියකි.
දැරිය මෙම ජලය පිරි වලට ඇද වැටෙනු කිසිවෙකුත් දැක නොමැති අතර දැරිය නිවසේ නොමැති බව නිරීක්ෂණය කළ මව හා පියා දැරිය සොයා බැලීමේදී ඇය වතුර වලක වැටි දගලමින් සිටින බව දැක තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd