සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කැරුණු ජාතික ජල සුරක්ෂිත සතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිටින් ඇරැඹිණි.
‘පිරිසිදු ජලය අපවිත්‍ර නොකරන්න, ජල මූලාශ්‍ර රැක ගනිමු‘ යන තේමා ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යංශය, ජල සම්පාදන හා ජල පවාහන අමාත්‍යංශය, කොළඹ මහ නගර සභාව සමග එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල එක්ව මේ පාගමන සංවිධානය කෙළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි හොදයි