වත්තල දී සිදුවු රිය අනතුරකින් ත්‍රීරෝද රියක ගමන් කළ පුද්ගලයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ත්‍රීරෝද රිය තවත් වාහනයක හැපී පෙරළී ඇති බවත්, එය කෙළින් කරගෙන යන විට මග නතර වී ඇති බවත්, ප්‍රදේශවාසීන් එය පරීක්ෂා කරද්දී මිය ගිය පුද්ගලයකු හා තුවාල ලැබූවන් දෙදෙනකු සිටි බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd