(ඉන්දිකා රාමනායක)
උද්ඝෝෂණයක් අතරතුර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෘත්ති සමිති සාමාජකයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික හා ඛනිජතෙල් වෘත්ති සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත නමැති දෙදෙනා බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෘත්තීය සමිති නායකයෝ දෙකක් අත්අඩංගුවට
sharm warn Tuesday, 24 January 2023 02:33 PM
තර්ජනය කරපු කප්පම් කාරය ඇමතියෙක් වෙච්ච රටක් මේක.