(බිඟුන් මේනක ගමගේ)
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඒකාබද්ධ විපක්ෂයට සහාය පළකිරීමේ අරමුණෙන් දියත් කළ මුළුමනින්ම අසංවිධානාත්මක එකක් යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන්ත රත්නප්‍රිය මහතා කොළඹ දී අද (13) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තිය සේවා අප්‍රේල් 6 වැනිදා ඒකාබද්ධ වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කළේ දීර්ඝ සටනක අවසාන පියවර හැටියට වුවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය කැඳවනු ලැබුවේ නින්දෙන් නැගිට මෙන් යැයි ද රත්නප්‍රිය මහතා කීය.
පසුගිය වසර කීපය පුරා රජයේ හෙද නිලධාරින්ගේ සංගමය දියත් කළ සාධාරණ වෘත්තිය සටන්වලදී රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ප්‍රධානීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ යැයි චෝදනා කළ හෙතෙම එම ක්‍රියාකලාපයම අද ඔවුන්ට පාරාවළල්ලක් වී ඇතැයි අවධාරණය කර කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝ ෆොන්සේකා මහත්තයා අස් කරන්න කියපු මන්ද බුද්ධිකයා නේද මේ ?
අනේ මෙහෙම මෝඩයෙක්. ඔය වගේ ගොන් කථාවක් කියන්න ඕන පවතින ආණ්ඩුව මිසක් වෘත්තීය සමිති නායකයෙක් කියාගන්න හැලපයෙක් නෙවෙයි
දැන් මුන්ද ආණ්ඩුවෙ වැසිකිලි. සමන් රත්නප්‍රිය මහතා මේවගේ සලිලි වලට කහින එවුන් රටට කෙල වුනත් මුන්ට ලොකු සල්ලි.
මූ වගේම තමා අර බස් ලොක්ක ගැමුණු. අපතයෝ. කිසි කෙනෙක් මුන්ව ගණන් ගන්නේ නැහැ. මුන් දැන් අවලන්ගු කාසි.
රෙක්ස් , දිමුත් මේ තමා , ඩොලර් කුට්ටිවල හාස්කම. රෙක්ස් කිඋව වගේම , මේ අපතයට මතක නැහැ මෙයාත් හෙද සේවයේ කෙනෙක් බව. ඒ නිසා ආණ්ඩුව කියන්න ඕනෙදේ මෙයා කියනවා ලොකු ඩොලර් කුට්ටි ලබා ගන්න
වර්ජනය අසාර්ථකයි කියන්නෙ.... විල්පත්තු කැලේ කැපුවෙ නැ කිව්ව වගේ..... සල්ලි බ්‍රීෆ් කේස් එකක් ලැබිල අැති රාජිත ගෙන්.
ඩොලර් අගය වැඩිවෙන කොට.... පිරිමි මිසිගේ කඩේ යාමත් වැඩිවෙනවා