අම්බලන්ගොඩ වතුගෙදර නගරය පුරාම අද කළු කොඩි ඔසවා තිබේ. වසා තිබුණු සුරාසලක් යළි විවෘත කිරීමට යතියි පැතිර යන රාවයක් සමග ගිහි පැවැදි දෙපක්ෂය ඊට විරෝධය පළ කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපිටිය නගරයට පමණක් අයිති වතුගෙදරක් ඇත..(නු)
ඉතිහාසයේ සිටම ලංකාව බේරගන්න මුල් වුණේ දකුණේ ජනතාව. මත් උවදුරෙන් රට බේරගන්නත් ඔබම මුලිකත්වය ගන්න. ඇරඹූ විරෝධතා ව්‍යාපාරය සාර්ථක වීමට මගෙත් සුබ පැතුම්! (නි)
තිතට මත (ස)
හොඳ වැඩක් (ස)
හොයලා බලන්න ඕන සුරාසල් යළි විවෘත කරන්න අල්ලස් දීලාද කියලා...!(නු)
මේවගේ වැඩවලට විරුද්ධව නැගී සිටීම ජනතාවගේ අයිතියකි.. ඔබලා මුළු රටටම ආදර්ශයක්.. ජයවේවා ඔබලාට..!(නු)
ඔය කඩ ටික කොහොම හරි අරින්න ඕන.. වහලා තියෙනඑකෙන් රජයට බදු වලින් ලොකු පාඩුවක්.. රජයට ආදරේ නම් කළු කොඩි ගලවාලා ඔය කඩ අරින්න.. දේශද්‍රෝහී නොවී..!(නු)
මේක දිගටම කෙරෙනවානම් ඉතාම හොද වැඩක් තමයි..!(නු)
වතුගෙදරට පමණක් නොව සුරාසැල් කොහෙටත් එපා.. (නු)
ඉස්සරනම් ඔහොම කළාම හරියටම හරි.. ඒත් දැං..!(නු)
වතුෙගදරට විතරක් නෙවෙයි මුලු ලංකාවටම සුරාසල් ඒපා..(නු)
කවුද මට නොකියා වතුගෙදර ගියේ..?(නු)
එතකොට අපි කොහොමද 20/ 20 මැච් එක බලන්නේ (ස)
දරුවන් සමග මුලු පවුලම කඩා බිඳා තම සතු මුදල බෝතලයට බෙදා හදා මොහොතක් සිතා බලනුව හොඳ සිත් පහදා ඇයි මේතරම් කෑදර බීමට සැමදා (ස)
ඇයි නීත්‍යානුකූල සුරාසැල්වලට විරුද්ධ, මේක කාසිප්පු කාරයන්ගේ කුමන්ත්‍රණයක් (ස)
මොනවා වුනත් හොඳ වැඩක් ඔය. නමුත් අම්බලන්ගොඩ, වතුගෙදර නගරයක් නැත. බළපිටිය නගරයට නම් වතුගෙදර අයිතිවේ. (ස)
මතට තිත, පොතට පමණයි (ස)
බලපිටිය නගරයේද වතුගෙදර නගරයක් නැත. එහෙත් අම්බලන්ගොඩ නගරයට වඩා බලපිටිය නගරයට ආසන්නයෙන් වතුගෙදර නගරය පිහිටා ඇත...!(නු)
වතුගෙදර අයිති බලපිටිය ප්‍රාදේශීය සභාවට.නමුත් අම්බලන්ගොඩ පොලිස් වසමට වතුගෙදර සිට බලපිටිය නගරයට කි.මී. 4 ඇත. නමුත් අම්බලන්ගොඩට ඇත්තෙ කි.මී. 2.5 ය. (ස)
ලොකු ලොකු තැන් වල හොඳයිනම් ගමේ තිබුණට මොකක් වෙනවද ? (ස)
අම්බලන්ගොඩ කසිප්පු පෙරුවට කමක් නැද්ද ? කසිප්පු මුදලාලිගේ ගෙදරට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න (ස)
ඔන්න ඕක ගෙනැත් නයිනමඩමේ දාන්න (ස)
එතකොට මේ මහන්සි වෙන අපි ගැන හිතන්නේ නැද්ද?(නු)
ලංකාවෙම සුරාසැල් වැහුවොත් ඉතාලියේ ඉදලා ලංකාවට නිවාඩුවට ගියහම අපි අතරමං වෙනවනේ. (නි)
ඕක ගෙනල්ලා ඉතාලියෙ පුංචි වේන්නප්පුවෙ අරින්න..!(නු)