(ප්රසාද් රුක්මල්)
පස්සර එල්ටැබ්වත්තේ වැටලීමකට ගිය පස්සර ආගරතැන්න පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසකට 40ක් පමණ සමන්විත වතු කම්කරුවන් පිරිසක් ගල්මුල් වලින් පහරදීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි.
එල්ටැබ්වත්තේ නීතීවිරෝධී මත්පැන් නිපදවන තිප්පොළක් වැටලීමට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම ප්රහාරයට ගොදුරු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසිය පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දකුණු ඉන්දීය චිත්රපටවල පෙන්වන්නේ ඕවම තමා!
වැඩිය ඕවා ගැන කතා එපා ! සංහිඳියාවට බාධා වෙයි!
අර ජයලලිතාගේ මළගම පාරවල් ගානේ ගත්තේ ඔය කට්ටිය තමයි. එ්කෙන්ම පේනවා අපේ රට ගැන ඒ ගොල්ලන්ට තිබෙන කැක්කුම..!
මේ රටේ ඉන්න විනයක් නැති සත්තුන්ට හරි යන්නේ දේශපාලකයන් විතරයි.
අපොයි මේ රට. පොලිස් විශේෂ කාර්ය බලකායේ ලොක්කෝ " පොල් ගාලා" වගෙයි. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද..? නිලධාරීන් මොනවා කරන්නද ඉහල අණක් නොමැතිව ..?