(ළහිරු හර්ෂණ)
මෙරටින් වාර්තා වන වැඩි කොරෝනා ආසාදිතයන් ගණන අද දින වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් අද දින කොරෝනා ආසාදිතයන් 1716 දෙනකු හඳුනාගෙන ඇත. අලුත් අවුරුදු පොකුරෙන් ආසාදිතයන් 1699ක් ද විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් 17 දෙනකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ආසාදිතයන් ගණන 109823 දක්වා ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාපතිතුමාගේ 2000 ඉලක්කය තව දින 2 කින් ලැබෙනු ඇත. එතකොටවත් පාලනය කරමු නේද?
ලොකු ජයක් ලැබුවා වගේනේ... කොරෝනා කියන්නේ බටහිර රටවල් වලට සල්ලි හම්බ කර ගන්න ගහපු සුපිරි ගේමක්... නඩුත් හාමුදුරුවන්ගේ.., බඩුත් හාමුදුරුවන්ගේ.