(ඉන්දිකා රාමනායක)
කඩුවෙල ගොඩැල්ලවත්තෙන් අද උදෑසන හමුවූ වෙඩිවැදී මියගිය කැලණිය ගෝනවල පදිංචි චමිල ප්‍රසාද් කරුණාරත්න නැමැත්තා ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවකු බව පොලිසිය පවසයි.
ඉකුත් දෙසැම්බර් මස සපුගස්කන්දේ දි ඝාතනයට ලක් වු ධනුෂ්ක සංජීව හෙවත් "මන්නා" ඝාතනයේ සැකකරුවෙකු බවටද මොහු හදුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්සිය බොහෝවිට විසඳා ගන්න බැරිවූ අපරාද බොහොමයක් මියගිය අපරාධකරුවන් ගොඩටදා ඒ අපරාදකරුවන් සමග වලලා දමනවා.