(සනත් ගමගේ)
මාතර සිට අම්පාර බලා ධාවනය වූ ලංගම බස් රථයක ගමන්ගත් අයෙකුට බස් රථයේ පැමිණි පිරිසක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇති බව හම්බන්තොට පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රද්‍ෙශයේ පදිංචි පුද්ගලයෙකි.
තංගල්ල අධිකරණයේ නඩුවකට ගොස් පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු වී ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන චිකාගෝ ශ්රී ලංකා...
ලංගම බස් රථයක් කිව්වට මේ තියෙන්නේ පුද්ගලික බස් රථයක්නේ.
චිකාගෝව වගේ කියනවා. හැබැයි ඇමරිකාවට වීසා දෙනවා. චිකාගෝවල පදිංචි වෙන්න කිව්වොත් කීදෙනක් එයිද බලමු.
අගමැතිගේ නීතිය සහ සාමය සැපයිද?
අහිංසක මිනිස්සු මරණ එකට රජයක් තිත තැබිය යුතුය.