
(බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක තුන්නාන වෙන්දේසි ඉඩමක් තුළදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකු ගේ මල සිරැරැ සොයාගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
කැබ් රථය තුළ සිටියදී කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇති බවට සැක කරන බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන හංවැල්ල නිරිපොල පදිංචිකරුවකු වන කේ.ඩී රෝහන් ඉන්දික(මන්න රොෂාන්) 37 හැවිරිදි පුද්ගලයකු සහ තැඹිලි වෙළදාමේ නිරත ව සිටි සුපුන් නිමේෂ් නැමැති 30 හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නසී...!
බූමරන්ගය ඔවුන්වෙත පැමිණ ඇත...!