බෙලිඅත්ත ගලගම පස් දරු වඩු කාර්මියකු අද අලුයම සිය නිවසේදී වෙඩි වැදී මියගොස් ඇති බවට පොලිසිය තීන්දු කර ඇත. තනිව සිටි මෙම වඩුකාර්මිකයා වෙඩි තබා ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය වෙඩි වැදී මියගොස් ඇති බව තීන්දු කරනවලු.දැන් වෙඩි තියපු කෙනා අල්ලන්නේ නැද්ද? (නි)