කැළණිය පොල්හේන මුණමල්ගහවත්ත පාරේ රාජකාරියේ යෙදී  සිටියදී කැළණිය ප්‍රාදේශිය සභාවේ  වැඩ බලන අධිකාරි වයි.කේ.යාපා කරුණාරත්න මහතාට  පෙරදින (20)  පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහනුවර  පාර ඉදිරිපිට ප්‍රාදේශීය සභා සේවකයෝ උද්ඝෝෂණයක්  පවත්වති.  

ficket_151221(1) ficket_151221(2) ficket_151221(3) ficket_151221(4)