
(ඩී.ජී.සුගතපාල)
ජඹුරේගොඩ ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක අද අලුයම වෙඩි ප්‍රහාරයක් ඒල්ල වීමෙන් දෙමටගොඩ පොලිස් විශේෂ අපරාධ විමරශණ කොට්ඨාසයේ සැරයන්වරයකු මියගොස් උප පොලිස් පරික්ෂකවරයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.
තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායම වැන් රථයකින් අද අලුයම දෙකට පමණ ජඹුරේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවත් එම අවස්ථාවේ කිසියම් පිරිසක් මෙම වෙඩි තැබිම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
එහිදි වෙඩි වැදුන සැරයන්වරයා මියගොස් ඇති අතර උප පොලිස් පරික්ෂකවරයාගේ පාදවලට වෙඩි පහර කීපයක් වැදී ඇත. ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මේ පිළිබඳ පරික්ෂණ ආරම්බ කර තිබේ.
2025 නොවැම්බර් මස 04
207
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැටලීමක දී පොලිසිය වෙඩි: පී.සී මරුට:එස් අයිට තුවාල