නෝර්වේ රැජින වන සොන්ජා හැරල්ඞ්සන් ආරාධනයකට අනුව එරටට පැමිණි එංගලන්තයේ චාල්ස් කුමරුගේ බිසව කැමිලා පාකර් පිළිගැනීම සඳහා හමුදා උත්තමාචාරයක් පැවැත්විණි. එහිදී සෙබළකු සිහිසුන්ව ඇද වැටීම යුරෝපා මාධ්‍යට රස පුවතක් විය.
මේ ආකාරයට පසුගිය කාලයේ යුරෝපයේ නොයෙක් රටවල රජ කුමර කුමරියන් පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාරයන් හිදී සෙබළු සිහිසුන්ව ඇදවැටුණු බව යුරෝපා මාධ්‍ය පවසයි. විලියම් කුමරුගේ බිසව කැතරින් මිඞ්ල්ටන් පිළිගැනීම සඳහා එරට පැවැති උත්තමාචාරයකදී මෙන්ම ස්පාඤ්ඤයේදී පිලිප් ජුආන් පැබ්ලෝ කුමරු පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාර පෙළපාළියන්හිදී මෙසේ සෙබළු සිහිසුන්ව ඇද වැටුණාහ.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාව පිළිගන්න ඇවිල්ලත් ආමි එකේ එකෙක් ඔහොම වැටුණා.
රාජ තේජස නිසා ටෙන්න ඇති....
උදේට කෑමකාලා එන්න කියන්නේ ඕක තමයි.
අපේ ලංකාවේ අයනම් ඔහොම පන නැතිව වැටෙන්නේ නැහැ. මුන්ට හොද වැඩේ.
රාජ උෂණයේ සැර උහුලන්න බැරිව ඇති.
මුන් කැද බීලද ?
රැජනගේ නම සොන්ජා හැරල්සෙන්
මොකද දන්නවද ඒ රටත් කන්න ආව කියන බයට.
තවමත් අධිරාජ්‍යවාදයට කත් අදිනවා. අර අහිංසකයා වැටිලා ඉන්නවා. ඒත් අනිත් එවුන්ගේ අභිමානය. මටත් නිකන් කලන්තෙ වගේ.
මෙය ආත්මාර්ථකාමී සහ නින්දාසහගත දෙයක්. වැඩුණු සෙබලා ගැන නොසොයා සිටීම. මේ රජුට කරන ගෞරවයක් ද ?
මුන්ට කන්න දෙන්නෙ නැද්ද ?
ලොකු රටවල ලොකු හමුදා. නමුත් පෙළපාලියක හටගෙන ඉනන මිනිස්සු නැහැ. බලන්න අපේ ලංකාවේ හමුදාව ඔවුන් පැය හය හත තද අව්වේ සිටගෙන සිටියත් කලන්තෙදාලා වැටෙන්නේ නැහැ.
අපේ පොලිස්පතිතුමාත් වැටුනේ
ලංකා හමුදාව හොදයි.
පෝළිමේ ගිහින් හමුදාවට බැදුණු අය වෙන්න ඇති.
වැටුණේ හොදට ලස්සන බලන්න වෙන්න ඇති.
සම්පත් සිංහල මිනිසුන්ට වැඩිය ගොඩක් මනුස්සකම් තියනවා ඒ මිනිස්සු ලග සිංහලයෝ කියන්නේ හැමදාම සුද්දොන්ට ඉරිසියා කර කර හැමදාම දුකේ .....
මනුස්සයට වෙන අනතුරු වලට වෙලාවක් දිනයක් නැහැ.
යුරෝපයේ ඉන්න ගොන් හැත්තට මනුස්සකම කියලා එකක් තියනවයැ
ලස්සන කාන්තාවක් දැක්කම ඔහොම තමයි.
අනේ ඕවත් ප්‍රවෘත්තිද මල්ලී.... මේවට හිනායනවා.
වෙලාවට මස්ටර් කෙරුවනමි ඔහොම වෙන්නෙ නැ
මෙම සිදුවීම ලංකාවේ පවා සිදුවී තිබෙනවා.හෙටත් සෑම රටකම සිදුවිය හැකිදෙයක්.
ලෙඩ්ඩු
ලස්සන පිංතූර