IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විජයදාස ජනපති සටනට එනවාලු

(කේ බුද්ධික කුමාරසිරි)

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හෝමාගමදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාකවරුන් සමග පැවති සුහද හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එම කරුණු අනාවරණය කරන ලදී.

තමන් සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන බවත් ඒවාට මුහුණ දිය නොහැකි නම් මෙවැනි තීරණ නොගන්නා බවත් පසුගිය කාලයේදී වෙනත් පක්ෂ වලින්ද තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

තමන්ගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් අවශ්‍ය අයට ඉදිරියේදී එම කරුණු ඉදිරිපත් කරන්නට කටයුතු කරන බවද රාජපක්ෂ මහතා පැවසීය.

 



අදහස් (3)

විජයදාස ජනපති සටනට එනවාලු

Gajamithuru Saturday, 08 June 2024 07:36 PM

අසූගණන්වල වාසුදේවත් ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් හැටියට ආවා කියලා මතකයි.

:       0       1

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 09 June 2024 03:16 AM

අන්න හරි මචං ගනු කඩුව එනු සටනට. මුලු රටම බලං ඉන්නේ උඹට ඡන්දේ දෙන්න. නිකම් පලයන් ඩෝ යන්න. මෝඩ චූන් කාරයා.

:       0       0

Vithana Sunday, 09 June 2024 06:53 AM

ඔබතුමාට ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දේ නම් ලැබෙන්නේ නෑ ඕනේ නම් සිරිසේන උන්නැහේගේ ඡන්දේ ලැබෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site