(නිමන්ති රණසිංහ)
ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අංගුවට ගත් බව පොලිසිය කියයි.
නීතිපතිගේ උපදෙස් අනුව ක්‍රියාකරමින් අත්අඩංගුවට ගත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ එපා ................ ජනතාව රවට්ටන්න කරන වැඩ......
මාළුවා නහින්නෙත් කට හින්ද කියනවනේ... නොදන්න දේවල් කියවල කරගත්තු හරියක්..
උසාවිය දිනයන් නොවන සෙනසුරාදා සහ ඉරිදා මග හැර සදුදා අත්අඩංගුවට ගනියි. දැන් කීයටද ඇප දෙන්නේ?
තමන්ගේ සැමියා කොටි විසින් ඝාතනය කර තියෙද්දිත් මේවගේ ප්‍රකාශයක් කරන්න තරම් මෙයාට තියෙන සම්බන්දෙ මොකක්ද?
විජයකලා බයවෙන්න එපා... ඒගොල්ල ඔයාව අදම නිදහස් කරනවා. ඉතින් හිනාවෙලා ඉන්නකෝ.
ඥානසාරහිමි දෙවන කොටස, "විජයකලා"
වැස්ස නවතීවි.
මේක අනවශ්‍ය දෙයක්. ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කල අය තව කොපමණ ඉන්නවද? කෝටි ගණන් මහජන මුදල් වංචා කළවුන් අගේට ඉඳිද්දී, නිකම් කතාවක් කල කෙනෙක් තමයි ලොකුම අපරාධය රටේ කරලා තියෙන්නේ.
තවත් මාලා නාටකයක එක් ජවනිකාවක්...! ප්‍රේක්ෂකයෝ සාවධානව බලා සිටිත්වා...!
නැහැ නැහැ ජීප් එකක් ගෙන්නගෙන එක්කරගෙන ගියා...
මේ කරපු වැඩ දැක්කම අපිට හිතාගන්න පුළුවන් ආණ්ඩුව මොනවද මෙයට කරන්නේ කියලා. ඕනනම් පැය දෙකක් කුඩුවේ ඉන්න වෙයි. ඊට පස්සේ ගෙදර යන්න පුළුවන්, නිදොස් කොට නිදහස්.