වේගය කියන දේ ගැන ඔබට අදහසක් තියෙනවද? වේගය කොතරම්ද කියා ඔබේ අදහස කෙබඳුද? ඔබ මහපාරේ වේගයෙන් යන මෝටර්සයිකලයක් දෙස බලා එයට බැන වැදුනාද? එහෙනම් මෙය සම්බන්ධයෙන්ද ඔබේ අදහස දැනගත යුතුමයි.

 

රචින්ත ජයවර්ධන