ජාතික විගණන පනත පිළිබදව විගණන දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නිලධාරීන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද (06) වෙනිදා පෙරවරුවේ පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී විගණන පනතේ ප්‍රමාදය පිළිබඳව හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ලලිත් අඹන්වෙල මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් අඹන්වෙල මහතාට නේද 2012 දී ඇසිට් ගැහුවේ.... දුෂණ වංචා රටට හෙළි කලාට.........(රේ)
දැන් බැඳුම්කර වැඩේ ඉවරද? (ත)