ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
ජාතික විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුළ බව ශ්‍රේෂ්ඨාධිකරය විසින් තමාට දැනුම් දී ඇති බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
ජාතික විගණන පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම් වල තීන්දුව පිළිබඳව සඳහන් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් විගණකාධිපති බලගන්වන්නකෝ. ඕකට 2/3 බලයක් ඕනේ නැහැ. හොරු තමයි විගණන පනතට අකැමැති...