වසර 75ක ඉතිහාසයක් ඇති ජර්මනියේ වොක්ස්වාගන් මෝටර් රථ සමාගම මෝටර් රථ නිෂ්පාදනයේ නව වාර්තාවක් තබයි. 2011 වර්ෂය අවසන් වන විට මෝටර් රථ අසූතුන් ලක්ෂයක් නිපදවමින් ලොව වැඩිම මෝටර් රථ නිපැදවූ සමාගම බවට පත්විය. ජර්මනිය පුරා ඇති වොක්ස් වාගන් කර්මාන්ත ශාලාවන් හි සේවකයෝ අනූදහසක් වෙති. නව වාර්තාවත් සමග සියලූ සේවකයින් හට වර්ෂ අවසානයේ දී අතිරේක දීමනාවක් ගෙවිය. එක් සේවකයකු ලැබූ මුදල යුරෝ 7500ක් හෙවත් රුපියල් 1125000කි. වොක්ස් වාගන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ මාර්ටින් වින්ටර්කෝන් ලැබූ දීමනාව යුරෝ ලක්ෂ 175ක් හෙවත් රුපියල් කෝටි 263කට ආසන්න මුදලකි. නිෂ්පාදන කළමනාකරුවකුට හිමි වූ මුදල් යුරෝ ලක්ෂ අසූවක් හෙවත් රුපියල් කෝටි 120කි. නිෂ්පදන කළමනාකරුවෝ අටදෙනෙක් වොක්ස්වාගන් සමාගමේ සිටිති.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වෝක්ස් වාගන් ලොක්කාට කෝටි 263ක බෝනස්