
(ජේ. ඒ. එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්ම යාමත් සමග ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංකීුයව විවෘත වූ බව වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.
මෙම වාන් දොරටු දෙක සදුදා රාත්‍රී 8 00 ට පමණ ස්වයංක්‍රීයව විවෘත විය.
වෙිලි දෙකෙන් මහවැලි ගංගේ පහල කොටසට විශලෙ ජල දහරාවක් ගලා යන බැවින් මහවැලි කලාපවල මහවැලි ගංගේ ජලය වැඩිවෙන බැවින් ගඟ අවට සිටින ජනතාව ට අවධානනේ සිටින්නැයි මහවැලි අධිකාරිය දැනුමි දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රවෘත්ති යාවත්කාලීන කිරීම ගැන ස්තුතියි. ඒ සම්බන්ධයෙන් මහජනතාව වඩාත් දැනුවත් සහ විමසිලිමත් වනු ඇත.