මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ පවතින වී ගබඩා 200ක් සුදානම් කර තිබෙන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
රජයේ සහතික මිල වන නාඩු රුපියල් 38 කටද, සම්බා රුපියල් 41 කටද මිලදී ගන්නා බවද එම අමාත්‍යාංශයේ පවසයි.
මහකන්න වී මලදී ගැනීම සඳහා වී අලෙවි මණෟඩලය රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබෙන බවද සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd