(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙි.
2019 වසරේදී නව රජය බලයට පත්වීමත් සමග වසර තුනක කාලයක් සඳහා මාන්නප්පෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරිණි.
ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබා ඇති ජටාල් මාන්නප්පෙරුම මහතා වසර 20කට අධික කාලයක් වී අලෙවි මණ්ඩලයේ සේවා අත්දැකීම් සහිත ඉංජිනේරුවරයෙකි.
මාන්නප්පෙරුම මහතා ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සොත් එක්ක වැඩ කරන්න තවත් පිස්සෙක් ඇරෙන්න වෙන කවුද ඉතින් කැමති...?
අස්වෙන කාරනාව නම් හිතාගන්න පුලුවන් කාගෙ යටතෙද වැඩකරන්න වුනේ කියල දැනගත්තහම.
සුදුසුකම් තියෙන මිනිස්සුන්ට පුලුවන්ද බල්ලොත් එක්ක බුදියන්න ?
තවත් කළ නොහැක්කෙක් පත්කරයි.
කොයි බ්‍රිගේඩියර්ද අපි දැන් මේකට පත් කරන්නේ?
මම නම් හිතාගෙන හිටියේ එජාප රජය ඉස්සර වී අලෙවි මණ්ඩලය අහෝසි කරාට පස්සේ ඒක පටන් ගත්තේ නැහැ කියල. ඒකෙ කිසිම සද්දයක් තිබුනේ නැහැනේ
අවුරුදු 20 ක් වී මණ්ඩලේ ඉඳන් ගොවීන්ගේ දහඩියෙන් උපයනවා. වී ගොවීන්ට කළ සේවය ගැනත් අපිට කියන්න.