රුපියල් කෝටියකට ආසන්න ලීසිං වාහන හතරක් ව්‍යාජ ලියවිලි මත තුන්වැනි පාර්ශවයට විකිණී යැයි කියන දෙදෙනෙක් හොරණ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. වාහන දෙකක් සොයාගෙන ඇත්තේ වැලිවේරියෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩුවෙල, ගම්පහ, පැත්තේ ඉන්නෙම කම්බ හොරු. (නි)
තව මාස කීපයකින් නිදොස් කොට නිදහස් කරයිද දන්නෙ නැහැ (නි)
අපේ අයට වාහනයක් තියා බයිසිකලයක්වත් හදාගන්න බැහැ. නමුත් හොර වැඩ වලට නම් ලෝකයේ නො.1. (නි)
මොකක්ද දැන් ඕකට දෙන දඩුවම? සරලව කිවුවොත් උසාවි දානවද? වරද කරුවන්ට ඇප දෙනවාද? ඊට පස්සේ මොකද වෙන්නේ? (නි)
මාර අයනේ අපේ ලංකාවේත් ඉන්නේ.(නදී)