IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංවිම සේවකකයන්ට ප්‍රසාද දීමනා - වෙනත් දීමනා නෑ

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ ද වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේස්කර මහතා එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී තිබේ.

එම මණ්ඩලයේ පාරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසරවල ද වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවූ බවත් 2015 වසරේ සිට වසර තුනකට වරක් හිමිවූ සියයට 25 ක වැටුප් වර්ධකය ද නොගෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (9)

ලංවිම සේවකකයන්ට ප්‍රසාද දීමනා - වෙනත් දීමනා නෑ

(අන්දරේ) Wednesday, 20 December 2023 01:01 PM

ගරු ඇමැතිතුමනි, බත් තියන පතට කොසුත් බෙදන්න එපා. ඔබතුමාගේ රත්තරන් තාත්තගේ අඩි පාරේ සබුද්ධික මනසකින් පෙරට පියවර තබන්න. 80 දශකයේ විදුලිබල මණ්ඩලයට තමයි සංස්ථා මණ්ඩල අතරින් ඉහළම වැටුප් පරිමාණයක් ලබාදුන්නේ. කලත්‍රයින් ජෝඩුවටම තත් මණ්ඩලයම තමයි පළමු වතාවට නිවාස ණය දුන්නේත්. වරදක් නෑ... ඇත්තෝ කති බොති...

:       28       12

Prabha Wednesday, 20 December 2023 07:35 PM

රත්තරන් පියා

:       0       0

Nilan Wednesday, 20 December 2023 01:34 PM

වසර පුරා කොමිස් කුට්ටි, දැවැන්ත වැටුප් හා අතිකාල. මේවා තමයි ප්‍රසාද... තව මොන දීමනාද...?

:       5       28

අරවින්ද මොනරවිල Wednesday, 20 December 2023 02:09 PM

වැඩකරන මිනිස්සුන්ට යුතුකම් ඉෂ්ඨ කරන්න බැරි දූෂිත පාලනයේ නායකයාට තමන්ගේ එහෙයියන්, ගැත්තන් බුරුතු පිටින් රැගෙන ලෝකය වටේ රවුම් ගහන්න බාල් නටන්න සල්ලි තියෙනවා.

:       21       20

BamunuarachchiThursday, 21 December 2023 08:38 AM

මොඩවිල සේවකයින්ට යුතකම් ඉෂ්ට කිරීම තමයි වෙලාවට වැටුප් දීම . ප්‍රසාද දීමනා දෙන්නේ ආයතනයට ලාභ නම් පමණයි පාරිභෝගිකයාගේ විදුලිබිල නහුතෙට නග්ගලා ලබන මුදලින් සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීම නිලදාරීනට සෙරප්පු බෑග් ජනතාවගේ වියදමින් සපයා දීම සේවකයාට කරන යුතුකම් හැටියට අනුමත කරන්නේ අමනයෝම පමණයි.

:       0       1

wije Wednesday, 20 December 2023 03:06 PM

නිලධරීවාදයෙන් අකාර්යක්ෂමතාවයෙන් මෙන්ම දූෂණයෙන් පිරුණු මහජනයා පෙළන ලංවීම හා දූෂිත දේශපාලකයින්ගේ ගැටුම දෙස සතුටින් බලාසිටිමු...!

:       1       26

චන්දන Wednesday, 20 December 2023 03:54 PM

මෙකරම් දෙයක් කරලත් නිෂ්ශබ්දව ඉන්න එවුන්ට හොඳ වැඩේ.

:       0       0

Lalla Wednesday, 20 December 2023 06:59 PM

ලංවිම වරාය සිපෙට්කෝ තුනේම සේවකයෝ විදේශ ගත රැකියාවලට සමාන ආදායමක් ගන්නව.තව මොනවද දෙන්න ඕන. ඒ සියල්ලෝම ඔය වැටුප් දීමනා ගත්තේ මහජනතාව පීඩාවට පත්කර වැඩ වර්ජන තර්ජන මගින්. ඕව නැතිභංග වී යනවා නිසැකවම....

:       0       0

Lal Wednesday, 20 December 2023 08:11 PM

වහාම වර්ජයනයක් කරමු .. JVP අපි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site