IMG-LOGO

ලංවීම නිලධාරිනියක් කොරහත් බිඳගෙනම ගිහින්

ආරියරත්න රණබාහු

ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විශ්‍රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැයි වාර්තා වේ.

එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට ඉකුත් 14 වැනිදා පත්කර ඇති අතර, ඇය ඊට පසු දින (15) විශ්‍රාම ගොස් ඇතැයි පැවසේ.

එම නිලධාරිනියට ඉහළ තනතුරක් ලබා දී ඇත්තේ ලංවිම ඉංජිනේරු සංගමයේ දැඩි බලපෑම මතය.

එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා ලංවිම සභාපතිවරයාට ලිපියක් ද යවා ඇත.

මෙම නිලධාරිනිය පත්වීම ලැබූ දිනට පසු දින විශ්‍රාම ගොස් ඇත්තේ නව තනතුරට හිමි සියලුම වරප්‍රසාද ලබා ගනිමිනි.



අදහස් (8)

ලංවීම නිලධාරිනියක් කොරහත් බිඳගෙනම ගිහින්

nimal Thursday, 17 August 2023 08:01 AM

එම නිලධාරිනිය නමක් නොමැති නිලධාරිනියක්ද ?

:       1       38

Deshabandu Thursday, 17 August 2023 08:45 AM

කතාව ඇත්ත නම් මට කියන්න තියෙන්නෙ කිසිම ලජ්ජවක් නැති ගැහැනියක් කියලයි. නහය නැත්තන් සල්ලිවලට අසූචිත් කයි.

:       3       39

කිරිපුතා Thursday, 17 August 2023 09:27 AM

කට්ටිය එකතු වෙලා යෙදා හදාගෙන කනවා. සාමාන්‍ය ජනතාව බර අදිනවා

:       3       40

ලුම්බිණි Thursday, 17 August 2023 10:22 AM

ලංකා විදුලි බල මණ්ඩලය කියන්නේ ඉතාමත් අකාර්යක්ෂම ආයතනයක්. මේ ආයතනය තවමත් පවත්වා ගෙන යන්නේ මොකද? ලංවිම ඉංජිනේරු සංගමය සහ රජයේ වෛද්‍ය සංගමය දෙකම එක වගේ සංගම් දෙකක්.

:       3       44

himal Thursday, 17 August 2023 10:28 AM

පසුදා විශ්‍රාම ගියාද නැද්ද නෙවෙයි, ඇය එම තනතුරට අදාළ සුදුසුකම් සපුරා ඇත්නම්, අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා සමත් වෙලා තියෙනවා නම්, ඒකයි සලකා බලන්න ඕන.

:       34       27

Thushan Thursday, 17 August 2023 04:44 PM

බොහෝමයක් ආයතනවල සුදුසුකම් සපිරූ, අවු. 30ට වැඩි සේවයක් සහිත විශ්‍රාම යන සේවකයින්ට ඔවුන්ට හිමි අවසාන උසස්වීම සුළු සේවකයින්ට පවා ලැබෙනවා. ඉන්ජිනේරු වුණු නිසාත් ලංවිම වුණු නිසාත් වෛරයෙන් මෙවැනි දේ උලුප්පා දැක්වීම වැරැදියි...

:       0       3

Rata Perata Thursday, 17 August 2023 06:27 PM

ඔක ලාබදායිකව පාලනය කලෙ පාටලි ඇමති කලේ විතරයි. මෙ ආයතන දැන් පලනය කරන්නෙ එක එක සංගම් වලින් වගේ. සභාපති සහ අද්‍යක්ශ මන්ඩල වලට ගෙවන සල්ලි අපරාදෙ.

:       0       0

Ima Friday, 18 August 2023 08:56 AM

ඕක මොකද..ඔහොම සතියකට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඔක්කොම වරප්‍රසාද අරගත්ත පිරිමි මිසීකෙනෙකුත් ඉන්නෙ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site