
ජනප්‍රියම ලෝක නායකයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, ඇමෙරිකාව කේන්ද්‍රකොටගත් ‘මෝනිං කොන්සල්ට්’ නමැති සමාගමේ සමීක්ෂණ වාර්තා අනුවය.
‘මෝනිං කොන්සල්ට්’ ලෝක නායකයන් සම්බන්ධයෙන් මත විමසුම් පවත්වා තිබේ. ජනප්‍රියම ලෝක නායකයා තෝරා ගැනීම සිදුවී ඇත්තේ ඒ අනුවය. එම මත විමසුමට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනප්‍රිය ලෝක නායකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ සියයට 76 ක මනාව ලබා ගනිමිනි.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටින්නේ මනාප සියයට 66 ක් ලබා ගත් මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රේස් මැන්වෙල් ලෝපේස්ය. ස්විට්සර්ලන්ත ජනාධිපති ඇලෙන් බෙසර්ග් තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඒ, සියයට 58 ක මනාප ලබා ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කියන්නේ?
ඇමෙරිකාවෙ මිනිස්සුන්ට ජනප්‍රිය උනාට ලෝකෙ අනිත් රටවලට එහෙම වෙන්නෙ නැහැ.
ඇමරිකන් කාරයන්ගේ පදයට නටන පඹයෙක් නිසා ඇමරිකානුවන්ට එහෙම හිතෙනවා ඇති.
අපේ රටෙත් ඉන්නවා.ජන අප්‍රියම කෙනෙක් මැදමූලනේ .
අපිට නම් ජනප්‍රිය පිo ජනාධිපති සහ පාර්ලිමේතු හැතිකරේ
ලංකාවෙත් ඉන්නවා ලෝකෙම ජනප්‍රිය, දූෂිත, සාටක පව්ලක්ම...