බලපිටිය අංපෙ හංදියේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව අසළ අද රාත්‍රී 10.10ට පමණ ලොරියක් දුම්රියේ ගැටී මීටර් 50ක් පමණ ඇදී ගිය බවත්, ලොරි රියදුරා එළියට පැණ ‍බේරුණු බවත් ගැමියෝ කියති.