(ක.ග කරුණාරත්න)
පාසල් ශිෂ්‍යාවන් 32දෙදෙනකු ගමන් කරමින් සිටි ලොරි රථයක තට්ටුව කඩා වැටීමෙන් පාසල් සිසුන් 17 දෙනකු තුවාල ලබා පොළොන්නරුව හා පුලස්තිගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
පාපන්දු තරඟයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තුවත් ප්‍රවාහනය නොකරන මෙවැනි වාහන වල ළමුන් යවන්නේ මොකද
මාර්ග බලපත්‍ර අලුත්කිරීමේදී සියලුම වාහන තාක්ෂනික පරීක්ෂනයකට ලක් කරී මේ වැඩ පිලිවෙලක් දැඩිව ක්‍රියාත්මක කල යුතුයි.
අර එක ඇමති කෙනෙකුට කෝටි හතරේ පහේ සුකොපභෝගී වාහන ගෙන්න ඉදිරිපත් කල යෝජනාව ගෙනාපු අයට මේක පෙන්නන්න. අහිංසක දරුවෝ විඳින දුක. ඒ දරුවන්ට ඉක්මන් සුව පතමි. මෙවන් පාලකයින් ඇති රටවල ඉපදීම පාපයකි.
අනේ ඉතින් ලොකු ඉස්කෝලවල ළමයින්ටවගේ වෑන් බස් නැහැ. කාගේදෝ බට්ටාගේ පිහිට තමා.