පන්නිපිටියේදී ලොරි රථ රියැදුරකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ කොස්තාපල්වරයා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (30) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු වූ අයි.රිෆාන්ඩ් යන අයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd