බටහිර ඉන්දීයා කොදෙව් දුපතේ අග‍්‍රගන්‍ය පිතිකරුවකු වූ බ‍්‍රයන් ලාරා අරලිය ගහ මැදුරේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති හමුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා හොද බෞද්ධයෙක් කියලා ලොවම දන්නවා. පින් සිද්ධ වෙයි. කරුණාකරලා අපේ නැගෙනහිර පැත්තේ තියෙන පුරාවස්තු ටික ආරක්ෂා කරලා දෙන්න. දවසින් දවස තලේබාන් කට්ටිය ඒවා විනාශ කරනවා. (නි)
ඇමතිකමක් දෙන්නද දන්නේ නෑ...(ස)
නියම ක්‍රීඩකයෙක්..!(නු)
අපේ කණ්ඩායමට ගන්න බලන්න..!(නු)
ඔහු ඉතාම හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක්..!!(නු)
මටත් එන්න කිව්වා . මට වෙලාවක් තිබුණේ නෑනේ..(ස)
මමත් දැන් හයේ පාරවල් දෙකක්ම ගහලයි ඉන්නේ. තව එකක් ගහන්ඩ බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ. (නි)
ලාරා ගාවත් සල්ලි ඇති... ජය වේවා...(ස)
බටහිර ඉන්දීය කොදෙවු වලත් අපේ ක්‍රීඩාංගනයක් හදමුකෝ (නි)
හොද වැඩකාරයෝ දෙන්නම..!!(නු)
ලාරාටත් දෙවි පිහිටයි...!(නු)
ලාරාට සුභපැතුම්
මෙයාටත් වෙන වැඩ නැද්ද?(නු)
ලංකා තානාපති වෙන්න අදහසක් වත් තියෙනවද මන්ද (දී)
ලොව අග්‍රගන්‍ය පිරතිකරුවෙක්.. ලොව අග්‍රගන්‍ය නායකයෙක්.. විස්සයි විස්ස කුසලානය ඉල්ලගන්නද දන්නෙ නැහැ..!!(නු)
ඉන්දියාව ඉල්ලුවොත් නොදී බැහැ..!!(නු)
ජයවේවා
ගොඩක් දවසකින් සුදු මහත්තයෙක් ලංකාව පැත්තේ ආවේ නැහැ නේද? (නි)
අග්‍රගණ්‍ය පිතිකරුවෙක්. (නි)
මොනවා උනත් නියම හිනාව..(ස)
රට කොහේ උනත් විශිෂ්ඨ පිතිකරුවෙක්..ඒ වගේම ඔහු හොඳ නායකයෙක්..(ස)
නිකන් වෙන්න ඇති
ළගදීම දේශපාලනයට එන්න බලාපොරොත්තුවෙන්, සචින් වගේ උපදෙස් ටිකක් ගන්න ආවද දන්නේ නැහැ. (නි)
අර මක්කටෙයි? (නි)
ඉතාමත් වැදගත් දෙයක් මේක. (නු)