(රංජන් කස්තුරි)
විදුලිය ගාස්තු හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (19) පස්වරුවේ රැස්වී විදුලිය ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදීමට තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
විදුලිය ගාස්තු භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තු වැඩි කරන්නේ කෙසේදැයි අද (20) පස්වරුව වනවිට නිවේදනය කරන බව ද සභාපතිවරයා කීය.
වසරක් ඇතුළත විදුලිය ගාස්තු මෙලෙස ඉහළ දමනු ලබන්නේ තෙවැනි වරටවීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන රෙද්දේ කොමිසමක්ද මේ .මුන්ට මොකටද ලක්ෂ ගණන් මඩි .වාහනයි (තෙලුත් එකක් )දීලා තියා ගන්නේ
අර(පර)ගලයට ජයවේවා!
රටෙයි කකුල් දෙකෙයි මීහරක් ඉන්නකම් මේවා ගෙවන්නම වෙනවා
ආකාරයක්ෂම සහ වංචා දුෂණ වලින් පිරි ආයතනයක වියදම් පියවීමට පාරිභෝගිකයන් මත එම බර පැටවීම කොතරම් සාධාරණද? මනු කියවන්නහට එය නිවැරිදිව කිරීම සඳහා පවා පාරිතෝෂික ගෙවෙන ආයතනයක කළමනාකරණය ගැන කුමන කථාද?
ජනතා අදහස් අරගන්නවා කියලා මොකක්ද කලේ කියලා අහන්න කැමතියි ඇත්තටම ජනතාව වැඩිකරන්න කැමැත්ත දුන්නා නම් කොපමණ පිරිසක් කැමැත්ත දුන්නාද කියන්න කොහොමින් කොහොම හරි ලංකාවේ කර්මාන්ත වැසීයාමට වැඩිකලක් නැහැ කියලා මතක්කරන්න කැමතියි හෙන ගහපන් ගණන් බලාපන්
දැන් නම් නියම සැප තමයි. මේ අවුරුද්දෙ හතරවෙනි පාරටත් වැඩිකලාම තවත් සැපයි.
රජ්‍ය ආයතන වල අතිශය අකාර් යක්ෂම පාලනයේ බර සහ දරුනු වන්චාවල බර දැනටමත් දැඩි පීඩාවන්ට පත්ව සිටින ජනතාව පිටම පටවපල්ල.
සභාපති මංජුල මහත්තයා විදුලි බල මණ්ඩලය ප්‍රචාරය කරනවා. මණ්ඩලයේ ඇප් එක හරහා කටයුතු කරන්න කියලා.. ඒත් එමගින් විදුලිය බිල් ගණනය කිරීමේ පහසුකම් කාලෙක සිට හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.. ඒ ගැන අවධානයට ගෙන එම පහසුකම් නැවතත් ඇතිකර දෙන්න...
හෙනම ගහන්න...!
කමක් නෑ.. දරාගන්න බැරි වුණාම බැරි අය ඔය විදුලියම වද්දගෙන මැරෙයිනේ... ඇති හැකි අය විතරක් ඉතුරුවෙයි. සංවර්ධිත රටක් බිහි කිරීමේ උපායමාර්ගික ක්‍රමවේදය ඒක වෙන්න ඇතිනේ.. මෙහෙම උරුමයක් ලබාදුන්නාට 75 වසරක සියලු දේශපාලකයින්ට අනේක වාරයක් ස්තූතියි..!
තොපිල අපිව මරාගෙන කාපල්ල , අපිට කරවල කෑල්ලක් එක්ක බත් කටක් කන්ඩ තිබුන ඒකත් නැතිකල ,හැත්ත
විදුලිය ගාස්තු අතින් ආසියාතික වාර්තාවක් තැබීමට උදව් කළ උපයෝගිතා මහත්වරුන්ට අපගේ අහවල් එක. ප්‍රශ්නයක් නැහැ අපේ ආදායමත් 18%කින් වැඩිවෙලා තියෙන්නේ...
මහින්දය රනිල කන්චනය ඇතුලු පොහොට්ටු හැතිකරෙට ඔකුන්ගෙ හත්මුතු පරම්පරවටම හෙනම වැදියන් සාප වෙව.
කොමිසම මිනිස්සුන්ගෙන් අහලා වෙන්න ඇති වැඩිකරන්න ඇත්තේ. ඔය අය ගන්න උපාධියට සාප වෙනවා. මිනිස්සු නොමරා මරණවට. මේවට හවුල් වෙන හැම කෙනාම පරෙස්සම් වෙලා ඉන්න.