ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයකින් දෙදරා ගියේය.
එරට වේලාවෙන් උදෑසන 10.23 ට පමණ හටගත් එම කම්පනය ෆ්ලොරීඩා සිට නිව්යෝක් දක්වා දැනුණු බව ද පැවැසෙයි. පසු කම්පන 11 ක් ද හට ගැනුණි.
ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූ කම්පනය මෙය යැයි ද පැවැසෙයි.
භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවූයේ නැත. කෙසේ නමුත් එයින් නිව්යෝක් නුවර ලිබර්ටි දූපතේ දූපතේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව දෙදරා ගියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලිබර්ටි ප්‍රතිමාව දෙදරයි
උඩගම Sunday, 07 April 2024 06:46 AM
ප්‍රතිමාව සෙලවුණු බව තමයි ඉංග්‍රීසි ප්‍රවෘත්ති වල තියෙන්නෙ. ප්‍රතිමාවේ දෙදරුම් හෝ පැලුම් ඇතිවෙලා ඊට හානියක් වූ බව නම් නෑ.
samanthaMonday, 08 April 2024 04:36 PM
ඔබගේ මෝඩකමට බෙහෙත් නැහැ...!
Nimal ... Sunday, 07 April 2024 12:11 PM
ජනාධිපති කොමිසමක් ලංකාවෙන් දාන්න වෙයිද මන්දා?
කර්තෘ Sunday, 07 April 2024 04:47 PM
දෙදරනවා කියන්නේ පැලුම් ඇතිවෙනවාට නොවෙයි. දෙදරනවා කියන්නේ වේගයෙන් සෙලවීමකටයි...