ලබන වසරේ පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කරන පනතින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන බවත් ඒ අනුව මනාප ඡන්ද ක්‍රමය අහෝසි වන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. එම පනතට පූර්ණ සහයෝගය දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පී. හැරිසන් මන්ත්‍රීවරයා කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් වටින ජීවිත ටිකක් නැති වෙන්න කළිං ඕක ආවොත් හොදයි
ආණ්ඩුවේ හොදම පණත මේ පනතයි.
පළාත් සභා අහෝසි කරල මධ්‍යම රජයෙන් කෙළින්ම ප්‍රාදේශීය සභාව හරහා රට පාලනය වන ක්‍රමයකුත් ඉක්මනින්ම හදන්න බැරිද...? එවිට මෙයට වඩා ක්‍රමවත් සහ ජනතාවට සමීප පාලනයක් සහ ඉක්මන් දියුණුවක් රට තුළ ඇතිවන බව මගේ විශ්වාසයයි..
ඔය පනතට බාල ගිරි දෝසේ
ශ්‍රි ලංකා කාලගුණ විද්‍යා දේපාර්තුමේන්තුවේ අනාවැකි මෙන් අපිට විශ්වාසයි
යන්තම් ඇති
ඇති යාන්තම්