(අංජුල මහික වීරරත්න)
ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩු බලය ගන්නවා මිස විපක්ෂයට යෑමට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ලබා ගැනීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවද රාජපක්ෂ මහතා කීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ "කිරිඳිවැල සතුටු පවුල" අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියේ දෙවැනි දින සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනපතිගෙන් ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේ ය.
ප්‍රශ්නය:- ඉදිරි වසර මැතිවරණ වසරක්. පක්ෂයට අලුතින් ආසන සංවිධායකයන් පත්කරන්න බළාපොරොත්තු වෙනවද?
පිලිතුර:-එහෙම එකක් නැහැ. ඉන්න සංවිධායකයන්ගෙ වරදක් නැහැ. මැතිවරණයකුත් තියෙනවනේ.
ප්‍රශ්නය:-පක්ෂය හැරගිය අය සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද?
පිළිතුර:-පක්ෂය හැර ගිය අය වෙනුවට අලුත් අය පත් කරනවා. මම හිතන්නේ දැනටම ඒ දේවල් කරල තියෙනවා.
ප්‍රශ්නය:- මේ දවස්වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා.
පිළිතුර- මම හිතන්නෙ මේ ආණ්ඩුව කරන හොඳම වැඩක් ඒක. මේ රටම විනාශ වෙන්නෙ මත්ද්‍රව්‍ය නිසයි.
ප්‍රශ්නය:- විපක්ෂනායක ධූරය ගන්න ඔබතුමා සූදානම් වෙනව කියල කතාබහක් යනවා. ඒක ඇත්තද?
පිළිතුර:-තාම එහෙම කතාවක් නැහැ. අපේ බලාපොරොත්තුව ඊළඟ මැතිවරණයේදී බලය ලබාගැනීමයි. විපක්ෂයට යන්න බලාපොරොත්තුවක් නැහැ.
ප්‍රශ්නය:-ඉදිරියේදී බදු අඩුකරනවද? වැඩි කරනවද?
පිළිතුර:- බදු නැතිකරන්න බැහැනේ.බදු තියේවි. මම කියන්නේ මිනිස්සුන්ට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දෙන්නා ඉන්නේ ඔයාට...!
ඔබවැනි බලලෝභීන්ට කවදාවත් එන්න බෑ. කරපු හරිය මදැයි ඔක්කොම එකතු වෙලා... තවත් කන්නද ඕනේ..?
තමන් කරන්නේ, කියන්නේ මොනවාද කියලා දන්නේ නැති වයෝවෘද්ධ මහල්ලෙකුගෙන් ප්‍රශ්න අහන අය ගැන කුමක් කියන්නද?
මේ ආත්මේ නම් ඕක ගන්න බෑ...
රාජපක්ෂ කල්ලියට බැලමෙහෙවර කළ එහෙත් රට ගැන අබමල් රේණුවක තරමින් කැක්කුමක් නැති මිනිස්සු හිටියොත් පමණක් මයිනා මාමාගේ අදහස ඉෂ්ඨ වේවි... එහෙම නැතුව නම් නැවතත් කිසිම දිනක රාජපක්ෂ පරම්පරාව හෝ පොහොට්ටුවේ අය ජයක් ලබන්නේ නැහැ...
මගේ හිතේ පිටසක්වල අය ඡන්දෙ දෙන්න අවොත් වෙන්න ඇති... ඊළඟ චන්දෙදී දිනනවා කියන්නේ... ඉල්ලලා බලන්න ඔහෙලාට ඕනේ නම් ආසන 10 ක් ලැබේවි..!
බයියන් ඉන්නකන් මේ රටේ ඕන දෙයක් වෙන්න පුළුවන්...!
බලය තමයි දෙන්න ඕනේ...!
මේක වයසේ වැරැද්ද? වලපය සහ ගොඩපය තියාගෙන ඉන්නේ දැන්... ඇවිදගන්න බැහැ. කතාකරද්දී වචන පැටලෙනවා. උසාවියෙන්ම තීන්දු කළා රට බංකොළොත් කළේ මේ මිනිස්සු කියලා. තවත් බලෙට ඇති තණ්හාව. දෙයියන්ගේ නාමෙන් දැන්වත් රට ගැන හිතලා පිනක්, දහමක් කරගෙන උණු වතුර ටිකක් නාලා ගෙදෙට්ටවෙලා හිටියා නම් ඒක මේ රටට කරන ලොකු සේවයක්...!
වල් වහල්ලු ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කල කල දේ ඵල ඵල දේ.
යුද්දේ ඉවරවුණාට පස්සේ ගෞරවාන්විතව ගෙදර නවතින්න තිබුණු වෙලාවේ ඒක කළේ නැහැ. දැන් සේරම ගෞරවයන් විනාශ කරගෙන ඉවරයි. දැන්වත් පින්සිද්ධ වෙයි දේශපාලනෙන් අයින්වෙලා පැත්තකට වෙන්න.
ලොක්කා මොනවා කියනවාද කියලා... අපිට නිකන් පිස්සු වගේ... දැනුත් තියෙන්නේ ඔයාලාගේ ආණ්ඩුවක්නේ... ඔයාලා තමයි බජට් එකට අත උස්සලා ඡන්දෙ දුන්නේ... අනික රනිල් ගේන ගේන පනත්වලට ඡන්දෙ දීලා, ලොක්කා එළියට ආපුවාම වෙනස් වෙනවානේ... අපිටද පිස්සු? නැතිනම් ලොක්කාටද?
"රාජපක්ෂ සතුටු පවුල".... මිය ගියත් බලාපොරොත්තුව ආණ්ඩු බලය ලබා ගැනීමයි.
විකාර කියවන්නේ... හැඳිගෑවිලා යන්න ඕනේ කරපු විනාශයට...
ජනතාව එළෙව්වා මතක නැතුවා වගේ? බල තණ්හාවෙන් පිස්සු වැටිලා, ඊට වැඩිය දෙයක් නැහැ. ආණ්ඩු බලය ගැනීම කෙසේ වෙතත් කොහේ යයිද කියන්න බැහැ, රටට කරපු විනාසෙට...!
බලය මාලිමාවට දෙන්න ඕනෑ... හොරු රැළ එළවන්න ඕනෑ...
බඩ රිදෙනවා හිනාවෙලා...!
මේ සාපය 2024දීවත් අවසන් වේවා..!
යම ලෝකෙද?
මරබයට පිටවෙන වචන.. මේවා මෙයාගේ වයසටද?
මේ හලෝ, මේ රට කාලා කාලා විනාශ කරලා, ආයෙත් බලය ගන්න... මගේ ගෙදර ඉන්න කවුරුවත් ඔයාලාට ඡන්දෙ දෙන්නේ නැහැ...!!! ඡන්දෙ කිට්ටුවෙද්දී මිනී කන බල්ලන්ව ලිහලා තියනවා ගෙවල්වල... ඡන්දේ හිඟාගෙන එන තමුන්ගේ අම්බ්‍රෂ්ටයින්ව හපා කන්න. ඡන්දෙන් පස්සේ ඔයා හිරේ යන්න බලාගෙන ඉන්න. මුළු සාටක පවුලත් එක්කම ඔයාගේ කූඩුවට අල්ලපු කූඩුව වෙන්කරලා තියෙන්නේ... ඔයාලාව ආරක්ෂා කරන හපුයියාට... ඔය සාටකයෙන් තමයි, ඔයාලාට අමුඩේ ගහන්න වෙන්නේ හිරේදී... හිරේ යන්න බය නම් අදම ඔය සාටකය ගෙදර බාල්කයට දමලා එකෙන් එල්ලිලා 'අපායට' චුතවෙනවා...!!!
මර බය තමයි දැන් තියෙන්නේ...
බලාගෙන ඉන්නකෝ...!
ච්‍ය්යානා අක්කා ළඟපාත ඉන්නවා නම් ගෙදරට ගෙනත්. සේරම ඇඳුම් ගලවලා තෙල් ගාලා. පහළ ඉඳන් උඩට හම අදින්න කියන්න. බකන් ඉද්දී තරුණ වෙනවා. ටයි එකයි බෝ එකයි. බෙල්ල ළඟට එනවා. මරු නේද? එතකොට මැතිවරණ වලදී සෙනඟ පිටරටිනුත් එනවා සෙනඟ. ටයි එකයි, බෝ එකයි... බලන්න. ඔබ දිනුම් කියලා හිතාගන්න එතකොට....!
මගේ සෙරෙප්පුව ඔබගේ මුහුණේ පහස ලබන්නට පුල පුලා බලා සිටිනවා...
තවත් කාලා මදිවෙලා ...
රටට පෙන්නපු ආශ්චර්යය හැටියට, ආණ්ඩු බලය ගැනීම කෙසේවෙතත් ඊළඟට ඉන්න වෙන්නේ අවීචි මහා නරකාදියේ නැත්නම් මහ උලුගෙදර...
පොහොට්ටුව බැබළේවා... ජයවේවා...!
වලපයයි, ගොඩපයයි තියාගෙන විකාර කියවනවා.
අපි බලන් ඉන්නේ ලබන සැරේත් හොරාට දෙන්නමයි...