3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 5 hours ago
Y කිත්සිරි · 1 hour ago සමහර දෙමාපියන් තම දරුවන්ට ඔවැනි අනවශ්‍ය දේ කිරීමට අවසර දී ඒක ලොකු දෙයක් කියා හිතාගෙන ඉන්නවා. මීට පෙර ත්‍රීරෝද රථයක් ධාවනය කල දරුවෙක් දුම්රියක ගැටී පවුලේ සෙසු සාමාජිකයින් සමග මිය ගියා මතකයි. අඩු වයසේ දරුවන්ට වාහන පැදවීමට ඉඩ දෙන දෙමාපියන් මේවයින් පාඩම් ඉගෙන ගත යුතුයි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසෑලකිල්ලක මහත පේනවනෙ (දී)
වයස අවුරුදු 10 යි. මෙය පදවන්න අම්මා තාත්තා අවසර දී ඇති.(නදී)
අවුරුදු 10 ළමයෙක්ට ලෑන්ඩ්මාස්ටරයක් පදවන්න දෙන පියා කවුද? (නි)
ලොකු අයටත් පාලනය කරන්න බැරි වාහනයක් කොහොමද පොඩි එකෙක් එළවන්නේ? (නි)
සමහර දෙමාපියන් තම දරුවන්ට ඔවැනි අනවශ්‍ය දේ කිරීමට අවසර දී ඒක ලොකු දෙයක් කියා හිතාගෙන ඉන්නවා. මීට පෙර ත්‍රීරෝද රථයක් ධාවනය කල දරුවෙක් දුම්රියක ගැටී පවුලේ සෙසු සාමාජිකයින් සමග මිය ගියා මතකයි. අඩු වයසේ දරුවන්ට වාහන පැදවීමට ඉඩ දෙන දෙමාපියන් මේවයින් පාඩම් ඉගෙන ගත යුතුයි.(නදී)
පොඩි ළමයින්ට ඇයි මෙහෙම වාහන පදවන්න ඉඩ දෙන්නේ? (නි)