IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලන්ඩන් මැරතන් තරගයට ඉන්ද්‍රජිත්

ලබන ඉරිදා (21 වැනිදා) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අනිද්දා පැවැත්වෙන ‘ලන්ඩන් මැරතන් තරගය’ සදහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහභාගි වීමට නියමිතය. ශී‍්‍ර ලංකාවේ නමගිය මැරතන් ධාවකයෙකු වන ඉන්ද්‍රජිත් කුරේ දැනට එංගලන්තයේ වෙසෙන අතර ඔහු පැවති ලන්ඩන් ඔලිම්පික් උළෙලටද (2012) ශී‍්‍ර ලංකා නියෝජනය කරමින් සහභාගි වූ කී‍්‍රඩකයෙකි.

සුප‍්‍රසිද්ධ ලන්ඩන් මැරතන් තරගය සදහා ඔහු සහභාගි වන්නේ පස් වැනි වසරටය. මෙම තරගයට සහභාගි වීමේ සුදුසුකම් සම්පූර්ණ කර ගැනීමට ඔහු මෙවරත් සමත් විය.
ලන්ඩන් මැරතන් තරගය කෙරෙහි මේ වන විට ලොව පුරා වඩාත් අවධානයක් යොමුව තිබේ. ඊට හේතු වී ඇත්තේ ඇමරිකාවේ බොස්ටන් නුවරදී පැවති බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයත් සමග ලන්ඩන් මැරතන් තරගයට දැඩි රැකවරණ යෙදවීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කිරීමයි.



අදහස් (0)

ලන්ඩන් මැරතන් තරගයට ඉන්ද්‍රජිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site