සගමිත් පෙරහර ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලාංකිකයෝ ද යුරෝපියෝ ද පිරිසක් අටසිල් සමාදන්ව සිටියහ. අමරාවතී මෙහෙණි ආරාමයේ මෙහෙණිවරු දෙදෙනෙක්ද වැඩසිටියහ. දස සිල්, බණ, භාවනා, ඇතුළු වැඩ සටහන් රැසක් විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd