මහනුවර ශ්‍රී දළදා මාලිගයට 1998 ජනවාරි 25 වැනිදාත් ඉන්පසු අනුරාධපුර ශ්‍රී මහාබෝධි මළුවටත් එල්ලවූ කොටි බෝම්බ ප්‍රහාරයෙන් ද මියගිය අයට පින් අනුමෝදන් කැරැවීමේ පින්කම ලන්ඩන් බෞද්ධ විහාරයේ දී පැවැත්විණි. ලන්ඩනයේ වාසය කරන කරුණා බස්නායක මහත්මිය පසුගිය 13 වසර පුරාම මේ පින්කම පවත්වා දිවිදුන් වීර සෙබළුන්ට ද පින් පමුණුවයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd