සරණාගත රැකවරණ පතා බ්‍රිතාන්‍යයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයෝ පනස් දෙදනෙකු එරටින් පිටුවහල් කරනු ලැබ බ්‍රිතාන්‍ය පොලීසියේ හා ආගමන විගමන දෙපාර්තමේන්තු සෝදිසිය යටතේ කුලී ගුවන් යානයකින් අද ගෙන එනු ලැබූහ.
වසර හතරේ සිට දහතුන දක්වා එරට සිටි මේ පිරිස අතර දෙමළ 29 දෙනෙක්ද, මුස්ලිම් 10 දෙනෙක්ද, සිංහල 13 දෙනෙක්ද වූහ. ශිෂ්‍ය වීසා අහෝසි වූ අයද මේ පිරිස අතර සිටිති. ඔවුහු සියලු දෙනාම එරටින් පිටුවහල් කරනු ලැබූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ලස්සන රටක් තියෙද්දි වෙනත් රටවලට යන්නේ ඇයි?
රට ලස්සන උනාට ජීවත් වෙන්න අමාරුනම් මොකද කරන්නේ. සංදීප ඔයාට ජීවිතේ අමාරුකම් තේරෙන්නේ නැද්ද.
මෙයාලගෙන් කීදෙනෙක් අපේ රටට විරුද්ධව පෙස්සම් ගහපු අයද දන්නැ...