කැළණි විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ පාගමනක් හේතුවෙන් ලොටස් පාර වසා දමා ඇති බව පොලිසිය පවසයි.
පරිගණක හා තාක්ෂණ පීඨයට අදාළ ස්ථිර ගොඩනැගිලි සංකීර්ණය වහා ඉදිකර දෙන ලෙසත් අරාජික වී ඇති ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලය වහා යථාතත්වයට පත් කර දෙන ලෙසත් ඉල්ලා ඔවුහු මෙම විරෝධතාවයේ නිරතව සිටිති.
මේ හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් ද ඇතිවිය.
(28535)
ඡායාරූප - ගයාන් අමරසේකර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය නම් රටට මහා නස්පැත්තියක්. මේ අයගෙන් නිදහස් වෙන එක සියල්ලන්ටම පළමුව කළ යුතුයි.
කැරපොත්තන්ට ගහන ජාතියේ බෙහෙතක් මේ අයට ගහන්න තිබෙනවා නම් වඳ වෙලා යන්න...
ජනවාරි 5 පහුවෙනකම් ඒ ගොල්ලෝ ඉවසාවි. ඊට පස්සේ දේවි ඔයාලට දුවන්න. මේ අයගේ ආණ්ඩු කැඩුවාට ජනතාව විරුද්ධ වන්නේ නැත...
මේ අය නිසා දුක් විඳින්නේ අපි, දවස පුර මහන්සි වෙලා වෙලාවට ගෙදර යන්නත් බැහැ
මේකේ කමෙන්ට් කරන කෙනෙක් දේශපාලන පෙලපාලි වලට වචනයක් කිව්වේ නෑ..
පව් මේ අය