








විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර මාර්ගය කොටුව ලෝටස් මාර්ගය අසළින් වසා දමා ඇතැයි පොලීසිය කියයි.
මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පවතී.
‘ඌව වෙල්ලස්ස ජන අයීතින් සුරැකිීමේ සංවිධානය විසින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබිණි.
(36698)
(ඡායාරූප- ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදිහට අපිට රැකගන්න වෙන කෙනෙක් නැහැ. ජනතාව පෙළගැසිය යුතු කාලය ඇවිත්...
අද ලංකාවේ ලොකුම දේශපාලන බලවේගය සංඝරත්නය බව පැහැදිලියි.