(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩල මීන්නාන නගරය ආසන්නයේ දි අද(18) උදෑසන ලංගම බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 22 ක් තුවාල ලබා ඇති බව ඇහැළියගොඩ පොලිසිය කියයි.
තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරු හා රිය සහයකයාද, බස් රථයේ රියදුරු හා මගීන් වන බවද පොලිසිය කියයි.
බරපතල තත්තවය් පසුවන පස් දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර ශීක්ෂණ මහ රෝහලට මාරුකළ බව ඇහැළියගොඩ මුලික රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd