(රංජිත් රාජපක්ෂ)
ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ වතුකම්කරුවෝ පිරිසක් අද (4) හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ ලෝගි වතුයාය ප‍්‍රදේශයේදි උද්ඝෝෂණයක නිරත වූහ.
ප‍්‍රධාන මාර්ගය අභියස කොත්මලාඔයට ඉහළින් තම වතුයායට අයත් ඉඩමක් පිටස්තර අයකු විසින් අල්ලාගෙන එම ඉඩමට කටු කම්බි ගසා මායිම් සලකුණු කර තිබිමට එරෙහිව මෙම උද්ඝෝෂණය සිදුකළ අතර එම මායිඒ කණු සියල්ල ගලවා ඉවත් කළ උද්ඝෝෂණයේ නියලි එම වතුයායේ වතුකමිකරුවෝ අවධාරණය කර සිටින්නේ තම වතුයායට අයත් ඉඩම් කිසිසේත් පිටස්තර අයට ලබා දිය නොහැකි බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම රටක්නේ,.. කැලෑ නීතිය රජවෙලාද? ඔය ඉඩම වතු අධිකාරිය විසින් නීත්‍යානුකූලව විකුණලද? නැත්තම් කවුරුහරි එය බලෙන් අල්ල ගෙනනම් කලයුත්තේ වතු අධිකාරිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමයි. කම්කරුවෝ වැටවල් ගලවලා විසික්කරලා, පාරවල් අවහිරකරලා මහජනතාව පීඩාවට පත් කර උද්ඝෝෂණය කරන්නේ මොනවටද?