IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ලක්සල, සළුසල සභාපති කොවිඩ් ආසාදිත වී මියයයි

(ඩයනා උදයංගනී)

ලක්සල හා සළුසල ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) රාත්‍රියේ මියගොස් ඇත.

ඔහු කොතලාවල ආරක්ෂක ‍විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ ඒ මහතා ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්, රජයේ වානිජ නීතිගත සංස්ථාවේ සභාපති, ප්‍රමිති ආයතනයේ සභාපති ආදී තනතුරු ද හොබවා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සම්බධීකරණ නිලධාරියා ලෙස මෙන්ම හිටපු ඇමති ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

 



අදහස් (7)

ලක්සල, සළුසල සභාපති කොවිඩ් ආසාදිත වී මියයයි

Deshapriya S. Wijetunge Monday, 17 May 2021 06:34 AM

සමාදානයේ සැතපේවා

:       0       0

Rojar Musam Canada Monday, 17 May 2021 07:08 AM

ඔබතුමාට අජරාමර නිර්වාණය අවබෝධ වේවා

:       0       0

විපරමා Monday, 17 May 2021 09:37 AM

හරිම කණගාටුදායකයි. ඔබට අමාමහ නිවන්සුව පතමි.

:       0       0

sampath Monday, 17 May 2021 10:04 AM

ඉතා අවාසනාවන්ත පුවතක්... මෙතෙක් මැරුණේ සාමාන්‍ය මිනිස්සු... දැන් මේ වගේ අයත් මැරෙනවා. ඒ කියන්නේ තතිවය ඉතාම අමාරුයි. සාමාන්‍ය මිනිස්සු නම් කාමරයෙන් එළියටවත් යන්න එපා. යන්න හිතන්නවත් එපා. ජීවිතේටත් වඩා වටිනා දෙයක් තියේනම් පමණක් එළියට බහින්න කියන පණිවිඩයයි මේ දෙන්නේ...

:       0       0

Buddika Monday, 17 May 2021 11:44 AM

සුබ ගමන් ඔබට...!!! 

:       0       0

Sri Lanka Monday, 17 May 2021 12:51 PM

මොකටද තරුණ කාලේ පින්තුරයක් දාලා වයස හැංගුවේ..?

:       0       0

nihal Friday, 21 May 2021 06:47 PM

ප්‍රමිතියේ සභාපති..., මතක තියාගන්න ජනතාවට වැරැදි කළොත් අන්තිමට වෙන දේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 355 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site