ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලග්ගල ආසන සංවිධායක හිටපු කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නව ආණ්ඩුවට එක් කර නොගන්නැයි කියමින් නාවුල හා ලග්ගල වැසියෝ නාවුල නගරයේදී උද්ඝෝෂණයක් ඇරැඹුහ.
කුඩු එතනෝල් වලින් සහ මත් ද්‍රව්‍යයෙන් ලග්ගල නගරය බේරා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද උද්ඝෝෂයෝ පැවසුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ජනතාවට මේ වෙලාවේ ඇහුම්කන් දෙන්න (නි)
මොකක්ද මේ වෙන්නේ? අපි ඔක්කොම රැවටුනා නේද? ඇයි ආණ්ඩුව දැන් හරහට යන්නේ? (නි)
මේවට තමයි නියමම වැඩ කියන්නේ! (නි)
මෙතන ඇත්ත කියලා තියෙන්නේ ජයතිලක විතරයි. (නි)
ශ්‍රි.ල.නි.ප. යෙ සහයෝගය නැතුව මේ පාර්ලිමේන්තුවේ කිසිම පනතක් සම්මත කරන්න බැහැ. පවතින ක්‍රමයට ඡන්දය තියන්න බලාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් 2/3 බලයක් ගන්නත් බැහැ. ආසන මට්ටමින් බැලුවත් ශ්‍රි.ල.නි.පයට ආසන 90කට වඩා බලය තිබෙනවා. බොහොමයක් ආසන වලින් වැඩි ඡන්ද 10000කට වැඩියි. ඒ නිසා යු.එන්.පී. යට දඟලන්න තරම් දෙයක් මෙතන නැහැ. ලක්ෂ්මන් කියන්නේ කවුද කියලා මුළු මාතලේම මිනිස්සු දන්නවා...කිසිදු රජයේ වරප්‍රසාදයක් භුක්ති නොවිඳ තම මුදලින් මිනිසුන් වෙනුවෙන් යමක් කරන මෙවැනි දේශපාලන ශක්තියක් මාතලේට අවශ්‍ය බවත් මිනිස්සු දන්නවා.උද්ඝෝෂණ තියන මිනිසුත් දන්නවා මිනිස්සු කා එක්කද කියලා ඒකයි මේ වගේ දේවල් කරලා ඒ මිනිස්සු නොමග යාවි යයි පුහු බලාපොරොත්තු තියාගෙන බෙරිහන් දෙන්නේ.....(බ)
මේයා නේද ඡන්දෙට කලින් කැට තිබ්බේ අහවලා වැඩි ඡන්ද බර ගානකින් දිනනවා , අනිත් පැත්තේ කට්ටිය මාතලේ පැත්තේ අවොත් ඡන්දේ ඉල්ලන්න කරන වැඩෙත් දන්නවා කියලා , (හේ)
ඒක හොඳයි (නි)