පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මීට ටික වේලාවකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ගියහ.
 
ජනමාධ්‍යවේදීහු රැසක් රජයේ මුද්‍රණාලය අසල රැඳී සිටිති.

ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා