(ඩයනා උදයංගනී)
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 301,771 දෙනකුගෙන් 194,297 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 178,337 දෙනෙක් සහ පැරණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 15,960 දෙනෙක් මේ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා බලපෑම තදින්ම තිබියදී පැවති සාමාන්‍ය පෙළ විභාගයෙන් ළමයි අති විශිෂ්ට ප්‍රතිඵල ගත්තා. දැන් උසස් පෙළත් වසර ගණනාවකින් ලද විශිෂ්ටම ප්‍රතිඵලය තියෙනවා. ඒ කියන්නෙ පාසල් නොපැවැත්වෙන තරමට හොඳයි කියන එකද?
මේ ගොබ්බ නිළධාරින්ගේ වැල් බයිලා මේ සුදුසුකම් තියෙන අයගෙන් 10% වත් තෝරාගන්නේ නැහැ..